Saturday, May 28, 2011

මෘදුකාංග නවීකරණය හෝ ස්ථාපනය සඳහා ලේසිම,වේගවත්ම මාර්ගය

කරන්න තියෙන්නේ මෙච්චරයි. පහත රුපයේ පෙනෙන ආකාරයට ඔබට අවශ්‍ය මෘදුකාංග වලට ටික් දාන්න.  Get Installer Button එක Click කරන්න. Ninite KLite Codecs Installer නමින් පොඩි මෘදුකාංගයක් Download  වේවි. ඒක පරිගණකයට Install කරන්න. ඉබේම  ඔබ Tick  දාපු මෘදුකාංග Download වී පරිගණකයට Install  වේවි. ඔච්චරයි වැඩේ ...




Web Browsers, Messaging, Media, Run-times, Imaging, Documents, Security, File Sharing, Other, Utilities,  Compression and  Developer Tools  යනාදිය සඳහා ඔබට අවශ්‍ය මෘදුකාංග වේගවත්ව හා පහසුවෙන් එකම වහලක් යටින් ලබා ගැනීමට මෙතනින් යන්න. 






හොදයි කියල හිතෙනවනම්     Comment එකක් දාන්න. මම Blog ලියන්නේ අලුතෙන් දැන් නම් එපා වෙනවා. කිසිම ප්‍රතිචාරයක් නැනේ.
ජය වේවා...!!!

Friday, May 20, 2011

"video2mp3" ඕනෑම Video එකක් MP3 කරගන්න.................

ඕනෑම Video එකක් MP3 කරගන්න ඔයාලත් කැමති ඇතිනේ. ඕනෑම කිව්වට ඉතින්  සමහර ඒවා බැ. ඔයාලත්  Try කරලා බලන්නකෝ. මේකේ තියෙන වාසිය Online Application එකක් වීම සහ Convert වෙන්න යන වේගය ඉක්මන් වීම. මෙතනින් යන්න



Enter the URL of the video you want to convert to MP3 කියන තැනට Video Link එකේ address එක Paste කරන්න. Convert කියන එක Click කරන්න.





Convert වූ පසු ඉහත  රුපයේ දිස්වන  ආකාරයට Continue to your download කියන එක Click කරන්න.


ඊළගට ඉහත  රුපයේ දිස්වන  ආකාරයට Click here to download your converted file කියන එක Click කරන්න.


දැන් තප්පර 20 න් ඉබේම MP3 File  එක Download වේවි.

එච්චරයි. 

හොදයි කියල හිතෙනවනම්     Comment එකක් දාන්න. මම Blog ලියන්නේ අලුතෙන් දැන් නම් එපා වෙනවා. කිසිම ප්‍රතිචාරයක් නැනේ.




ජය වේවා...!!! 

Monday, May 9, 2011

Facebook Profile එක හැඩ කරගමුද..? Maxxa වැඩක්

ඔබ කැමතිද පුංචි පින්තුර 5 කින් ඔබේ Facebook Profile එක හැඩකරගන්න. පහල රුප බලන්න.




තවත් හොදට බලාගන්න ආසද බලන්නකෝ මේ වීඩියෝව Maxxa නේ.


දැන් පහල ආකාරයට තමා අපි දාන රුප රාමු බෙදාගන්න ඕනේ ඒකට ඔයාලට Photoshop හෝ GIMP මෘදුකාංග භාවිතා කරන්න පුළුවන්.


මාලා නේ දැන් හදහන්කෝ. බයවෙන්නෙපා එකටත් පොඩි Online Application එකක් තියෙනවා මෙතනින් යන්න.
මේ වගේ එකක්...ඔකේ Image Upload Form කියන තැනට Image එක Upload කරන්න.ඊට පස්සේ Do it Button Click කරන්න.Save කරගන්න. එච්චරයි...!


දැන් පහත රුප රාමුවේ විදිහට අන්තිමට එන්න ඕන එක මුලින්ම Tag කරන්න. අඩේ අමතක උනානේ.ලොකු ෆොටෝ (200 px×500 px) එක main profile picture එකට දාන්න. පොඩි ෆොටෝ(100 px × 68px ) ටික වෙනම ඔයාටම ටැග කරගන්නකො කොහොමද..? වැඩේ...

මෙන්න Sample ටිකක්...




ජය වේවා . . . !

සපත්තු ලේස් දාන්න දන්නවද..?


සපත්තු ගත්තට  හැමදාම දාන්නේ ගැණු ගැටනේ. ඔන්න මම පිරිමි ගැට ටිකක්  ගෙනවා.














හොදයි  කියල හිතෙනවා නම්  සහෝ comment  එකක් දාන්න. මගේ සතුට එච්චරයිනේ ඉතින් ...

ජය වේවා ...!

Sunday, May 8, 2011

Etisalat 3G Launched

Etisalat 3G ක්‍රියාත්මක කිරීම පසුගිය 5 වෙනි දා සිට.