සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළුයි. පමා නොවී කුසල් දහම් හි යෙදෙන්න...
Thursday, June 30, 2011
Microsoft Software නොමිලේ බාගන්න Microsoft හරහාම 100% ක්ම නොමිලේ...! (1 වන කොටස)
සැහෙන්න කාලෙකින් හොද post එකක් දෙන්න බැරි උනානේ. ඔන්න මන් අද ගේනවා කට්ටියටම ප්‍රයෝජනවත් වෙන නියම post එකක්...මේක Microsoft ආයතනය student ලට නොමිලේ මෘදුකාංග දෙන site එකක්...100% ක්ම නොමිලේ...ඔයාලට Live හෝ Hotmail ලිපිනයක් පමණයි අවශ්‍ය වෙන්නේ...මෙතනින් යන්න... ඔයාලට අවශ්‍ය මෘදුකාංගය Download කරාට පස්සේ දවස් 30 කට Valid කියලා Display වෙයි. එහෙම කිව්වට ඔයාලා Register වෙන්න. ඊට පස්සේ එයාලා Register Code එක දුන්නම එක Paste කරලා Complete Registration Button එක Click කරන්න..යම්කිසි ගැටළුවක් මතු උනොත් comment එකක් දාන්න...
ජය වේවා ....!
Subscribe to:
Posts (Atom)