Sunday, July 10, 2011

මෙන්න ඔයාලට Serials & Keys නැවක්ම...!


මෙන්න ඔයාලට Serials & Keys නැවක්ම තියෙන Site එකක් මේකේ ගොඩක් මෘදුකාංග වල Serials & keys තියෙනවා..මේකේ තියෙන  ගුණාංග නම්  ඒ  Serials & Keys  කොතරම් දුරට වැඩකරනවද යන්න ප්‍රතිශතයක් විදියට පෙන්වනනවා..මෙතනින් යන්න

Saturday, July 9, 2011

Microsoft Software නොමිලේ බාගන්න Microsoft හරහාම...100% ක්ම නොමිලේ...! (2 වන කොටස)

100% ක්ම නොමිලේ කිව්වට මෙයාලා හැමෝටම නොමිලේ දෙන්නේ නැ...අලුත් මෘදුකාංග ප්‍රසිද්ද කිරීම සදහා නොමිලේ දෙනවා...(උදා:- Microsoft Visual basic 2008..මේ වගේ මෘදුකාංග ඔබට මම පළමු ලිපියෙන් කියූ පරිදිම නොමිලේ බාගත කල හැක..) පළමු ලිපියට මෙතනින් යන්න...

අද මම ඔයාලට කියන්නම් නොමිලේ බාගන්න පුළුවන් කාටද කියල...ඔබ කුමන හෝ ආයතනයක ශිෂ්‍ය, ශිෂ්‍යයාවක්ද එහෙමත් නැත්තන් ගුරුවර, ගුරුවරියක්ද එහෙනම් ඔබට මෙම මෘදුකාංග 100% ක්ම නොමිලේ... 

කරන්න තියෙන්නේ මෙච්චරයි..

හෝ Verify as a Schoolදෙකෙන් ඔබට අදාල එකට ටික් කරන්න...ඔබේ ආයතනයේ නම දෙන්න...ඔබේ ආයතනය නැත්තන් එහි ඇති උපදෙස් අනුව ඔබේ ආයතනය ඇතුලත් කරන්න......එච්චරයි...
ඔබට මෙම මෘදුකාංග 100% ක්ම නොමිලේ...

තවත් ක්‍රමයක් තියෙනව එකට පොඩි ගානක් යට කරන්න වෙනවා...මන් තාම එක අද්‍යනය කරමින් ඉන්නේ...හැබැයි එකෙන් MS Software විතරක් නෙමේ තව සැහෙන්න දේවල් වලට Discount ලැබෙන ක්‍රමයක් ඊළගට එක දාන්නම්කො...අදට මම ගියා..

ගැටළු අත්නම් Comment එකක් දාන්න ජය වේවා...

Sunday, July 3, 2011

ඔබ ඉපදුන අවුරුද්දේ මොකද උනේ .............................????

What happened in my birth year කියන තැන ඔබ ඉපදුන අවුරුද්ද  Enter කර ප්‍රශ්නාර්ථ ලකුණ ඇති Button එක click කරන්න...ඇත්තටම ඔබ ඉපදුන අවුරුද්දේ මොකද..? උනේ කියල දැනගන්න මෙතනින් යන්න....

Thursday, June 30, 2011

Microsoft Software නොමිලේ බාගන්න Microsoft හරහාම 100% ක්ම නොමිලේ...! (1 වන කොටස)



සැහෙන්න කාලෙකින් හොද post එකක් දෙන්න බැරි උනානේ. ඔන්න මන් අද ගේනවා  කට්ටියටම ප්‍රයෝජනවත් වෙන නියම post එකක්...මේක Microsoft ආයතනය student ලට  නොමිලේ මෘදුකාංග දෙන site එකක්...100% ක්ම නොමිලේ...ඔයාලට Live හෝ Hotmail ලිපිනයක් පමණයි අවශ්‍ය වෙන්නේ...මෙතනින් යන්න... ඔයාලට අවශ්‍ය මෘදුකාංගය Download කරාට පස්සේ දවස් 30 කට Valid කියලා Display  වෙයි. එහෙම කිව්වට ඔයාලා Register වෙන්න. ඊට පස්සේ එයාලා Register Code එක දුන්නම එක Paste කරලා Complete Registration Button එක Click කරන්න..යම්කිසි ගැටළුවක් මතු උනොත් comment එකක් දාන්න...

ජය වේවා ....!

Saturday, May 28, 2011

මෘදුකාංග නවීකරණය හෝ ස්ථාපනය සඳහා ලේසිම,වේගවත්ම මාර්ගය

කරන්න තියෙන්නේ මෙච්චරයි. පහත රුපයේ පෙනෙන ආකාරයට ඔබට අවශ්‍ය මෘදුකාංග වලට ටික් දාන්න.  Get Installer Button එක Click කරන්න. Ninite KLite Codecs Installer නමින් පොඩි මෘදුකාංගයක් Download  වේවි. ඒක පරිගණකයට Install කරන්න. ඉබේම  ඔබ Tick  දාපු මෘදුකාංග Download වී පරිගණකයට Install  වේවි. ඔච්චරයි වැඩේ ...




Web Browsers, Messaging, Media, Run-times, Imaging, Documents, Security, File Sharing, Other, Utilities,  Compression and  Developer Tools  යනාදිය සඳහා ඔබට අවශ්‍ය මෘදුකාංග වේගවත්ව හා පහසුවෙන් එකම වහලක් යටින් ලබා ගැනීමට මෙතනින් යන්න. 






හොදයි කියල හිතෙනවනම්     Comment එකක් දාන්න. මම Blog ලියන්නේ අලුතෙන් දැන් නම් එපා වෙනවා. කිසිම ප්‍රතිචාරයක් නැනේ.
ජය වේවා...!!!

Friday, May 20, 2011

"video2mp3" ඕනෑම Video එකක් MP3 කරගන්න.................

ඕනෑම Video එකක් MP3 කරගන්න ඔයාලත් කැමති ඇතිනේ. ඕනෑම කිව්වට ඉතින්  සමහර ඒවා බැ. ඔයාලත්  Try කරලා බලන්නකෝ. මේකේ තියෙන වාසිය Online Application එකක් වීම සහ Convert වෙන්න යන වේගය ඉක්මන් වීම. මෙතනින් යන්න



Enter the URL of the video you want to convert to MP3 කියන තැනට Video Link එකේ address එක Paste කරන්න. Convert කියන එක Click කරන්න.





Convert වූ පසු ඉහත  රුපයේ දිස්වන  ආකාරයට Continue to your download කියන එක Click කරන්න.


ඊළගට ඉහත  රුපයේ දිස්වන  ආකාරයට Click here to download your converted file කියන එක Click කරන්න.


දැන් තප්පර 20 න් ඉබේම MP3 File  එක Download වේවි.

එච්චරයි. 

හොදයි කියල හිතෙනවනම්     Comment එකක් දාන්න. මම Blog ලියන්නේ අලුතෙන් දැන් නම් එපා වෙනවා. කිසිම ප්‍රතිචාරයක් නැනේ.




ජය වේවා...!!! 

Monday, May 9, 2011

Facebook Profile එක හැඩ කරගමුද..? Maxxa වැඩක්

ඔබ කැමතිද පුංචි පින්තුර 5 කින් ඔබේ Facebook Profile එක හැඩකරගන්න. පහල රුප බලන්න.




තවත් හොදට බලාගන්න ආසද බලන්නකෝ මේ වීඩියෝව Maxxa නේ.


දැන් පහල ආකාරයට තමා අපි දාන රුප රාමු බෙදාගන්න ඕනේ ඒකට ඔයාලට Photoshop හෝ GIMP මෘදුකාංග භාවිතා කරන්න පුළුවන්.


මාලා නේ දැන් හදහන්කෝ. බයවෙන්නෙපා එකටත් පොඩි Online Application එකක් තියෙනවා මෙතනින් යන්න.
මේ වගේ එකක්...ඔකේ Image Upload Form කියන තැනට Image එක Upload කරන්න.ඊට පස්සේ Do it Button Click කරන්න.Save කරගන්න. එච්චරයි...!


දැන් පහත රුප රාමුවේ විදිහට අන්තිමට එන්න ඕන එක මුලින්ම Tag කරන්න. අඩේ අමතක උනානේ.ලොකු ෆොටෝ (200 px×500 px) එක main profile picture එකට දාන්න. පොඩි ෆොටෝ(100 px × 68px ) ටික වෙනම ඔයාටම ටැග කරගන්නකො කොහොමද..? වැඩේ...

මෙන්න Sample ටිකක්...




ජය වේවා . . . !

සපත්තු ලේස් දාන්න දන්නවද..?


සපත්තු ගත්තට  හැමදාම දාන්නේ ගැණු ගැටනේ. ඔන්න මම පිරිමි ගැට ටිකක්  ගෙනවා.














හොදයි  කියල හිතෙනවා නම්  සහෝ comment  එකක් දාන්න. මගේ සතුට එච්චරයිනේ ඉතින් ...

ජය වේවා ...!

Sunday, May 8, 2011

Etisalat 3G Launched

Etisalat 3G ක්‍රියාත්මක කිරීම පසුගිය 5 වෙනි දා සිට.