කරන්න තියෙන්නේ මෙච්චරයි. පහත රුපයේ පෙනෙන ආකාරයට ඔබට අවශ්‍ය මෘදුකාංග වලට ටික් දාන්න. Get Installer Button එක Click කරන්න. Ninite KLite Codecs Installer නමින් පොඩි මෘදුකාංගයක් Download වේවි. ඒක පරිගණකයට Install කරන්න. ඉබේම ඔබ Tick දාපු මෘදුකාංග Download වී පරිගණකයට Install වේවි. ඔච්චරයි වැඩේ ...
Web Browsers, Messaging, Media, Run-times, Imaging, Documents, Security, File Sharing, Other, Utilities, Compression and Developer Tools යනාදිය සඳහා ඔබට අවශ්‍ය මෘදුකාංග වේගවත්ව හා පහසුවෙන් එකම වහලක් යටින් ලබා ගැනීමට මෙතනින් යන්න.
හොදයි කියල හිතෙනවනම් Comment එකක් දාන්න. මම Blog ලියන්නේ අලුතෙන් දැන් නම් එපා වෙනවා. කිසිම ප්‍රතිචාරයක් නැනේ.
ජය වේවා...!!!
male ube Blog 1k sindi wala tama nadda ? meka tikak slow , hmm Word verification aio karaho ko .
ReplyDeleteමන් වගේම පොරක් උබ.ලිව්වට වැඩක් නැ එකෙක්වත් comment දාන්නෙ නැ
ReplyDelete@sorry: elaz
ReplyDelete@sameera: මගේ බ්ලොග් එකේ Word verification එක අයින් කරන්නේ කොහොමද?
@නිශාන්: මුලදී මේ කට්ට හැමෝම කාලා බන් තියෙන්නේ.මේකේ ගොඩක් ආස කවි වලටනේ බන්.අනේ මට කවියක් තියා වචනයක් ගලපගන්න බැනේ
Hodai machn.., digatama karagena yamu.., :)
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඑල බ්ලොග් එකක් ..
ReplyDeleteහුගක් වැදගත් ලිපියක් , තවදුරටත් ලියන්න ,
ReplyDeleteඅහම්බෙන් දැකලා ගොඩ උනා.
ReplyDeleteඉල ලද විට ගොඩවෙනවා දිගටම ලියන්න.
ජය!!
මම ඔයාටත් පස්සේ ලියන්න පටන් ගත්ත කෙනක්.. ඔහොම තමයි.. කණගාටු වෙන්න එපා.දිගටම ලියන්න.. මගෙනුත් සුබ පැතුම්..:)
ReplyDelete@RUZ: එල එල මචං ස්තුතියි...
ReplyDelete@හිස් අහස: එල එල මචං ස්තුතියි...
@Mahesh අයියා: ස්තුතියි...
@Gimhani: අහම්බෙන් හරි ගොඩ වුන එක කොයිතරම් දෙයක්ද ගිම්? ස්තුතියි...
@චතුමිතු: ච ච චතු මා මිතු ඔබටත් ජය වේවා...වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා... ස්තුතියි...
ඕන එකක් කියලා මමනම් ඔන්න දෑම්ම.
ReplyDeleteස්තුති
ගිම් Blog එකක් ලියන්නේ නැද්ද..? තියෙනවනම් Link දානවද...
ReplyDeleteනැහැ අය්යේ මට බ්ලොග් එකක් නෑ. මම වාර්තාවක් තියන්න යන්නේ ඔබා අය්යත් එක්ක එකතුවෙලා. බ්ලොග් නැති ලිස්ට් එකේ ඉන්නේ.
ReplyDeleteලියන්න ගියොත් මේ තියෙන නිදහස නෑනේ. තුන් තිස් පැයම
කල්පනා කරන්න එපාය ලියන එව්වා. අනිත් එක අනිත් බ්ලොග්ස් බලන්න තියන ටයිම් එකනේ.
හිහ්..හිහ්..එකත් ඇත්ත තමයි...ස්තුති මගේ අඩවියටත් ආවට.....
ReplyDeleteනවමු අත්දැකීමක්! එක් වන්න අප සමග!
ReplyDeleteමෙම www.Gurugedar.org වෙබ් අඩවියෙන් ඔබගේ දැනුම වැඩි කරගැනීමට හැකි වෙනු ඇතැයි අපි විශ්වාස කරමු. තවදුරටත් විද්යාබත්මක සංවාද සඳහාත් මෙය විවෘත බව කාරුණිකව දන්වා සිටිමු. ඔබටත්
1. ගණකාධිකරණය
2. කෘෂිකාර්මික විද්යාමව
3. බුද්ධ ධර්මය
4. ක්රිධස්තියානි ආගම
5. නර්තනය
6. ආර්ථික විද්යාිව
7. සාමාන්යව තොරතුරු තාක්ෂණය
8. භූගෝල විද්යාව
9. ඉතිහාසය
10. තොරතුරු තාක්ෂණය
11. ගණිතය
12. සංගීතය
13. දේශපාලනය විද්යාොව
14. සිංහල භාෂාව
15. ජීව විද්යාවව
16. රසායන විද්යාව
17. භෞතික විද්යාවව
18. Home Economics
19. Hard Technology
20. Higher Mathematics
21. Logic & Scientific Method
22. Buddhist Civilization
23. Business Studies
24. Christian Civilization
25. Combined Mathematics
26. Communication & Media Studies
යන විෂයය ක්ෂේත්රu ඔස්සේ හෝ මෙහි නොමැති ඕනෑම ශේස්ත්ර්යක යම් හෝ දැනුමක් ඇත්නම් අප සියලු දෙනා සමඟ එම දැනුම බෙදා ගත හැක. ඒ සඳහා ඔබ විසින් රචිත නව ලිපිය අඳාළ විෂය ශේස්ත්ර්ය සඳහන් කොට අපගේ පහත ඉ-තැපැල් ගිණුමට එවිය හැක. ඒ සමඟම ඔබේ විස්තරද එවිය යුතුවේ. පසුව අප විසින් එම ලිපියේ ගුණාත්මකභාවය සලකා බලා දින 3ක් ඇතුළත අපගේ වෙබ් අඩවියේ පල කෙරේ. ඒ සඳහා අප විසින් කතෘ අයිතිය සුරකින බවට අප සහතික වන අතර ඔබේ විස්තර අපේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලැබේ. සෑම ලිපියක්ම පහත ලිපිනයට යොමු කළ හැක. වැඩිදුර තොරතුරු ලබා ගැනීමටද මෙම ලිපිනය භාවිතා කළ හැක.
Gurulugomi2014@gmail.com
http://www.facebook.com/sandeepamadushan?ref=tn_tnmn
ලිපි ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු:
1. සිංහල හෝ ඉංග්රීුසි භාෂාවෙන් ලිවිය හැකි අතර සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ. හැකි පමණ පාරිභාෂික වචන භාවිතා කළ යුතුයි. සුදුසු පරිදි අඳාළ ඉංග්රීයසි වචනය වරහන් තුළ යෙදිය හැක.
2. වචන 200ත් 1000ත් අතර අන්තර්ගතයක් තිබිය යුතු අතර එම ලිපියට අඳාළව අවම වශයන් එක් පිංතූරයක්වත් අන්තර්ගත විය යුතුයි. පිංතූර වල ප්ර කාශන හිමිකම සහ අන්තර්ගතයේ ප්රකකාශන හිමිකම සම්බන්ධයෙන් කතෘ විසින් වඟකීම දැරිය යුතුයි.
3. ලිපි ලිවීමේදී සුදුසු පරිදි ව්යසවහාරික භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන්ද ලිවිය හැක. ලිඛිත භාෂාවේ ලියන්නේනම් හැකි තරම් ව්යාභකරණ පිළිපැදිය යුතුයි. කුමන ආකතාරයට ලිවූවද අක්ෂර වින්යාේසය හැකි තරම් නිවැරදි විය යුතුයි.
4. Administrator හට සියලුම ලිපි ගෙනවිත් ලබා දිය හැක .
ස්තූතියි!
Main Administrator
www.Gurugedara.org
0779371035
වෙනත් අඩවි ලෙස www.gurugedaralk.blogspot.com
www.gurumag.blogspot.com