Friday, May 20, 2011

"video2mp3" ඕනෑම Video එකක් MP3 කරගන්න.................

ඕනෑම Video එකක් MP3 කරගන්න ඔයාලත් කැමති ඇතිනේ. ඕනෑම කිව්වට ඉතින්  සමහර ඒවා බැ. ඔයාලත්  Try කරලා බලන්නකෝ. මේකේ තියෙන වාසිය Online Application එකක් වීම සහ Convert වෙන්න යන වේගය ඉක්මන් වීම. මෙතනින් යන්න



Enter the URL of the video you want to convert to MP3 කියන තැනට Video Link එකේ address එක Paste කරන්න. Convert කියන එක Click කරන්න.





Convert වූ පසු ඉහත  රුපයේ දිස්වන  ආකාරයට Continue to your download කියන එක Click කරන්න.


ඊළගට ඉහත  රුපයේ දිස්වන  ආකාරයට Click here to download your converted file කියන එක Click කරන්න.


දැන් තප්පර 20 න් ඉබේම MP3 File  එක Download වේවි.

එච්චරයි. 

හොදයි කියල හිතෙනවනම්     Comment එකක් දාන්න. මම Blog ලියන්නේ අලුතෙන් දැන් නම් එපා වෙනවා. කිසිම ප්‍රතිචාරයක් නැනේ.




ජය වේවා...!!! 

1 comment:

  1. අහම්බෙන් දැකලා ගොඩ උනා.
    ඉල ලද විට ගොඩවෙනවා දිගටම ලියන්න.
    ජය!!

    ReplyDelete