Saturday, July 9, 2011

Microsoft Software නොමිලේ බාගන්න Microsoft හරහාම...100% ක්ම නොමිලේ...! (2 වන කොටස)

100% ක්ම නොමිලේ කිව්වට මෙයාලා හැමෝටම නොමිලේ දෙන්නේ නැ...අලුත් මෘදුකාංග ප්‍රසිද්ද කිරීම සදහා නොමිලේ දෙනවා...(උදා:- Microsoft Visual basic 2008..මේ වගේ මෘදුකාංග ඔබට මම පළමු ලිපියෙන් කියූ පරිදිම නොමිලේ බාගත කල හැක..) පළමු ලිපියට මෙතනින් යන්න...

අද මම ඔයාලට කියන්නම් නොමිලේ බාගන්න පුළුවන් කාටද කියල...ඔබ කුමන හෝ ආයතනයක ශිෂ්‍ය, ශිෂ්‍යයාවක්ද එහෙමත් නැත්තන් ගුරුවර, ගුරුවරියක්ද එහෙනම් ඔබට මෙම මෘදුකාංග 100% ක්ම නොමිලේ... 

කරන්න තියෙන්නේ මෙච්චරයි..

හෝ Verify as a Schoolදෙකෙන් ඔබට අදාල එකට ටික් කරන්න...ඔබේ ආයතනයේ නම දෙන්න...ඔබේ ආයතනය නැත්තන් එහි ඇති උපදෙස් අනුව ඔබේ ආයතනය ඇතුලත් කරන්න......එච්චරයි...
ඔබට මෙම මෘදුකාංග 100% ක්ම නොමිලේ...

තවත් ක්‍රමයක් තියෙනව එකට පොඩි ගානක් යට කරන්න වෙනවා...මන් තාම එක අද්‍යනය කරමින් ඉන්නේ...හැබැයි එකෙන් MS Software විතරක් නෙමේ තව සැහෙන්න දේවල් වලට Discount ලැබෙන ක්‍රමයක් ඊළගට එක දාන්නම්කො...අදට මම ගියා..

ගැටළු අත්නම් Comment එකක් දාන්න ජය වේවා...

2 comments: