Sunday, July 10, 2011

මෙන්න ඔයාලට Serials & Keys නැවක්ම...!


මෙන්න ඔයාලට Serials & Keys නැවක්ම තියෙන Site එකක් මේකේ ගොඩක් මෘදුකාංග වල Serials & keys තියෙනවා..මේකේ තියෙන  ගුණාංග නම්  ඒ  Serials & Keys  කොතරම් දුරට වැඩකරනවද යන්න ප්‍රතිශතයක් විදියට පෙන්වනනවා..මෙතනින් යන්න

9 comments:

  1. මේක නම් නියම වැඩක්. සමහර ට්‍රයල් සොෆ්ට්වෙයාර් වලට කී හොයන්න ගියාමපන යනවා. ගොඩක් වටින ලිපියක්. බොහොම ස්තුතියි දැනුවත් කලාට.

    ReplyDelete
  2. thank.mamath hoya hoya hitiye.

    ReplyDelete
  3. ඇත්තටම ඔයා ගේ ලිපි පෙළ හැමදාමත් අත්වැලක් අපට.. :)

    ReplyDelete
  4. එල එල මචෝ! ගොඩක් වටිනවා!ජය වේවා!

    ReplyDelete
  5. ඔත්තුව දුන්නට තෑන්ක්ස් මචං.

    ReplyDelete
  6. man oken godak ewa try karala thiyenawa.eth godak ewa wada karanne ne.

    ReplyDelete
  7. Parana site ekak;;; Goodd machan
    mata meka amataka wela tibune..

    ReplyDelete
  8. ප්‍රතිචාර එන තරමට තව අලුත් අලුත් ඒවා දෙන්නම්කො...හැමෝටම ස්තුති...

    ReplyDelete
  9. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete